header reached
උකුණු මර්දකය | ShopHere

SEARCH

උකුණු මර්දකය

In Stock

රු495.00

Quantity
Report Abuse
Product Description

උකුණන් නිසා ඔබත් පීඩා විදිනවාද?

කොණ්ඩය කපන්න හිතිලද, යාලු හිතුමිතුරන්ගෙන් ඇත් වෙලාද?

එයාලගේ Hair care සම්බන්ධ ⁣ඒවා අල්ලන්න තහනම්ද?

අන් අ⁣යගෙන් කොන් වෙලා වගේද?

 

👇මෙන්න එහෙම නම් අති සාර්ථක ම නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කරපු ruuceylon නිවසින් නවතම නිෂ්පාදයක්.

 

🟢Ruuceylon උකුණු මර්ධක බෙහෙත්.

 

🟢ඕනෑම වයස් සීමාවක අයට භාවිතා කළ හැක.

 

🟢100% herbal ingredient පමණි.

 

🟢උකුණු මර්ධක බෙහෙත් තුළ අඩංගු අමුද්‍රව්‍ය පොල්තෙල්, brungamalaka oil, කහා, උලුහාල්, සැවැන්දන, camphor (කපුරු), olive oil හා cinnamon oil ඇතුළු වටිනා ඖෂධ වර්ග රාසියක් අන්තර් ගත වේ.

 

🟢භාවිතයට උපදෙස් සතියට දෙවරක් හිස්කබලේ සහා, හිසකෙස් වල හොදින් ගල්වා , පොලිතින් ආවරණයක් මගින් මිනිත්තු 30ක් ආවරණය කර තබන්න.(මද අවුවේ සිටීමට හැකි නම් වඩාත් හොද ප්‍රතිඵල බලාගත හැකි වේ.) පසුව කුඩා දැති පනාවක් මගින් පීරා ස්නානය කරන්න.

 

Ruu Kesha Ukunu Oil – Rs. 495/= ( 30ml)

 

 

Back to Top