Product Description
ලංකාවේ හිස්සොරි ෂැම්පු අතර අංක එක බවට තහවුරු කළ හැකි එකම ෂැම්පු එක ඔන්න ඉතින් Ruuceylon brand එකෙන්ම අපි දෙන්න තීරණය කරලා අවසන්..
දෙහි ,
උළුහාල් ,
කෙහෙඹ ආදිය මුලික කරගත් Dandruff Shampo මගින් ඔබට
➡️හිස්සොරි දින කිහිපයකින් පාලනය කරයි.
➡️හිස්සොරි නිසා හිසකෙස් වැටීම පාලනය කරයි.
➡️හිසකෙස් පැලීම සහ ගැටගැසීම වලකයි.
➡️හිසකෙස් වල තෙතමනය මනාව රඳවා තබා ගනී.
➡️දිනපතා පාවිච්චියෙන් හිස්සොරි වලින් තොර හිසක් සහ මානසික නිදහසක්….
👉 භාවිතා කරන ආකාරය :
නෑමේ දී හිසෙහි විනාඩි 05ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. හිස්සොරි වැඩිනම් දිනපතා භාවිතා කරන්න.
200 ml
මිල – 990/=
100% ආයුර්වේද දෙපාර්තුමෙන්තුවෙ පුර්ණ අදික්ෂනය යටතේ නිෂ්පාදනය කරනු ලබන ආයුර්වේද හා රුපලාවන්‍ය නිෂ්පාදන