header reached
Face & Body Serum | ShopHere

SEARCH

Face & Body Serum

In Stock

රු1,300.00

Quantity
Report Abuse
Product Description

🌼 Glutathione Face Serum 🌼

 

*භාවිතයට උපදෙස්* –

 

පලමුව මුහුණ හොදින් පිරිසිදු කර ගන්න.

මෙය උදේ සවස ක්‍රීම් ආලේප කිරීමට පෙර ආලේප කරීමෙන් ඔබ ආලේප කරන ක්‍රීම් හොදින් ඇඟට උරා ගැනීමක් සිදු කිරිමට උදව් වේ.

 

Face Serum  එකෙන් බිංදු තුනක් ගෙන නලළ, කම්මුල් දෙපැත්තෙ  තබා එකම ආකාරයකට  ඇඟිල්ලකින් සම්භාහනය කරන්න. එය හොදින් මුහුණට උරා ගත් පසු

(විනාඩි 15කට පමණ පසු) VIP glutathione  ක්‍රීම් ආලේප කල හැකිය..

 

*අඩංගු දේ –

Kojic acid , lanolin ,Cmc, EDTA, Carrot oil, jojoba oil, stearic acid, collagen , vitamin c

 

👉ගැහැණු පිරිමේ ඕනෑම කෙනෙකුට සුදුසුයි

👉 බ්ලීජින් අසාදන නැති වූ අයෙක් නම් , එම නිෂ්පාදනය භාවිතය නවතා මාස හයකට පසු අපගේ නිෂ්පාදන පාවිච්චි කළ හැක.

 

*Special*

👉 *කිසිම herbal ක්‍රීම් එකක් සමග මෙය ආලේප කිරීමෙන් වලකින්න..*

👉 *ක්‍රීම් වලට කලවම් කර ගෑමෙන් වලකින්න*

 

100 ml

මිල – 1300/=

 

 

Back to Top