header reached
Golden Face Wash | ShopHere

SEARCH

Golden Face Wash

In Stock

රු900.00

Quantity
Report Abuse
Product Description

🌷ඉක්මනින් සුදු වෙන්න වගේම රන් වන් පැහැයෙන් දිදුලන සමක් හිමි කර ගන්න ඔබත් කැමතිද..

 

🏵️ Ruuceylon වෙතින් හදුන්වා දෙන Golden Face Wash මගින් ඔබට දිදුලන සුන්දර පැහැයක් ලබාගැනීමට හැකියාව ඇත,

 

⭕ මෙම නිෂ්පාදනය මගින් ඔබට පහත ප්‍රතිඵල ලබා ගත හැක..

 

🌻සමේ අදුරු ලප ඉවත් කරයි

🌻කූරුලෑ, කූරුලෑ කැලල් සුව කරයි.

🌻සමේ කැළැල් මකාදමයි

🌻සමේ තෙතමනය රැකදෙයි

🌻සම පැහැපත් කරයි

🌻සම හිරු කිරණින් ආරක්ෂා කරයි.

🌻බිලිචින් නිසා සිදුවුනු ආසාදන සුව කරයි.

 

100 ml

Rs – 900/=

 

Back to Top