Product Description
❤️❤️ ඔයාගේ සමටම ගැලපෙන Face Wash එකක් ඕනිද? ගොඩක් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිඵල නෑ නේද?🙋
🍀Ruu Ceylon🍀 වෙතින් ඔයාට ඔබේම සමට ගැලපෙන Face Wash මෙන්න.😍
😍 Normal Skin 😍
🍃Delum Face Wash🍃
👉සාමාන්‍ය සමට ( Normal Skin )
🌸දෙළුම් සාරය යොදා ගෙන සාදා ඇත. ඔබව පැහැපත් කරයි.💯
✅rs. 460 පමණයි.
👇Ruu Ceylon නිෂ්පාදන ඔබ භාවිතා කළ යුත්තේ,
👉 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත
👉Gmp ඇතුලු තත්ත්ව සහතික ගනණාවකින්ම පිදුම් ලත්
👉100% දේශීය
👉100% අන්තර්ජාතික ප්‍රමිතියකින් නිෂ්පාදන කරන ආයතනයක් නිසායි.🥰
✅නිවසටම ගෙන්වා ගන්නත් පුලුවන්😍
🧡 ලස්සන වෙන්න ප්‍රමාද වෙන්නෙ ඇයි? දැන්ම ඇනවුම් කරන්න.